කොලොම්බියාවේ ගුවන් හමුදා පුහුණුවක් අතරතුර ගුවන් යානා දෙකක් අහසේ දී එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
සිදුවූ අනතුරෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ටී 27 ටුකානෝ වර්ගයේ යානා දෙකක් මෙලෙස එකිනෙක ගැටී ඇති අතර මියගොස් ඇත්තේ ගුවන් හමුදා නියමුවෙක් බව සඳහන් වනවා.
(colombotimes.lk)