පස්සර පොලිස් වසමේ 10 කණුව ප්‍රදේශයේදී මත්පෙති 860ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවන් දෙදෙනෙක් ඊයේ (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පස්සර පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.
පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 26 හා 28 යන වයස්වල පසුවන පස්සර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි.
(colombotimes.lk)