බ්‍රිතාන්‍ය වැසියන්ට අධික උෂ්ණත්වයකට මුහුණ දීමට සිදු විය හැකි බව එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙනවා.
එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ, එළඹෙන ජූනි මාසයේ දී එරට උෂ්ණත්වය සෙල්සියස් අංශක 27ක් දක්වා ඉහළ යන බවයි.
මීට අමතරව වේල්සයේ සහ එංගලන්තයේ නිරිතදිග ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 23ක් වනු ඇති බව සඳහන්.
(colombotimes.lk)