21 October 2025

logo

එජාපය අලුත් පුටුවක් හදා හරීන්ව වාඩි කරවයි



එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන වැඩමුළු බලගැන්වීමේ නියෝජ්‍ය මහලේකම් ලෙස හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පත්කර තිබෙනවා.

එම තනතුරේ වගකීම වනුයේ මෙරට සියලු දේශපාලන පක්ෂ ඒකරාශී කර පොදු වැඩපිළිවෙලකට සම්බන්ධ කර ගැනීමයි.

ඊට අමතරව එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන රැස්වීම් 1,000 භාරව ක්‍රියා කරනු ලබන්නේද ඔහු බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)