22 October 2025

logo

සෞඛ්‍ය ආපදා දැනුම්දීමට විශේෂ දුරකථන අංකයක්



මෙම දිනවල පවතින ආපදා තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය ආපදාවට පත්ව ඇත්නම් සහ වෛද්‍ය ආධාර අව්‍යශ වී ඇත්නම් ඒ බව දැනුම්දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වාදී තිබෙනවා.

ඒ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින්.

එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එම දුරකථන අංකය පැය 24 පුරා ක්‍රියාත්මක බවයි.

0774506602 එම දුරකථන අංකය බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.



(COLOMBOTIMES.LK)