ඇමරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධව ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කරන යුද්ධය හේතුවෙන් මේ දක්වා ඉරාන නෞකා 30කට වැඩි ප්‍රමාණයක් මුහුදේ ගිල්වා දමා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකානු හමුදාව මේ බව තහවුරු කළ බවයි.
ඉරාන ඩ්‍රෝන නෞකාවක් ද තමන් ගිල්වා දමා ඇති බවටද එහිදී අනාවරණය කර තිබෙනවා.
ඇමරිකානු හමුදාව සඳහන් කළේ යුද්ධයේ පළමු දිනයේ සිට මේ දක්වා කාලය තුළ ඉරානයේ බැලස්ටික් මිසයිල ප්‍රහාර 90%කින් අඩු වී ඇති බවයි.
(colombotimes.lk)
