06 February 2025


මැතිවරණ දින ගැන උදයංග වීරතුංගගෙන් ඉඟියක්



එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පසු මහ මැතිවරණයක් සඳහා දින ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තනාපති උදයංග වීරතුංග මහතා පවසනවා.

මෙහිදී විවිධ වරප්‍රසාද හේතුවෙන් ඇතැම් අමාත්‍යවරුන් ඉදිරි මැතිවරණවලදී වත්මන් ජනාධිපතිවරයාට සහය පළ කරන බවට ප්‍රකාශ කළ ද එය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම් මට්ටමේ මතය නොවන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
(colombotimes.lk)