ප්‍රදේශ කිහිපයක වායු ගුණ තත්ත්වය අද (06) සුළු වශයෙන් අහිතකර මට්ටමකට පැමිණ තිබෙනවා.
ඒ අනුව කොළඹ, මහනුවර, ගාල්ල, රත්නපුර, ඇඹිලිපිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයක වායු තත්ත්වය මෙලෙස සුළු වශයෙන් අහිතකර තත්ත්වයකට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන ලෙස අදාළ අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
වායු ගුණ තත්ත්වය පිළිබඳව නිකුත් කළ නිවේදනය පහතින්,
(colombotimes.lk)