13 March 2025


හිටපු රාජ්‍ය ඇමතිනියකට වරෙන්තු



ආගමන හා විගමන පනත යටතේ චෝදනා ලබාසිටින හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි නියෝග කර තිබෙනවා.

ඒ අම නඩුව අද (06) කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී විත්තිකාර ඩයනා ගමගේ අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තු නිකුත් කර තිබෙනවා.

(colombotimes.lk)