colombotimes.lk
සිංහල | English

08 September 2024


එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට



එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (12) අලුයම දිවයිනට පැමිණ තිබෙනවා.

ඒ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත 2024 කාන්තා ආසියානු ක්‍රිකට් කුසලාන තරගාවලියට සහභාගීවීම සඳහායි. 

එම තරගාවලිය එළඹෙන 19 වනදා සිට 28 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

(colombotimes.lk)