ගවයින් අතර සමේ ගැටිති රෝගය පැතිර යන ප්‍රදේශවලින් මස් පිණිස ගවයින් ප්‍රවාහනය තහනම් කර ඇති බව පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් මහතා පවසනවා.
රෝගය පාලනය කිරීමේ අරමුණින් එම පියවර ගත් බව අමාත්‍යවරයා සඳහන් කළා.
මේ අතර රෝගී ගවයින් එන්නත්කරණය ආරම්භ කර ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියා.
(colombotimes.lk)