colombotimes.lk
සිංහල | English

18 October 2024


වනිඳුට සහ තුෂාරට තවත් තරගාවලියක් අහිමි වන ලකුණු



ශ්‍රී ලංකාවේ වනිඳු හසරංගට සහ නුවන් තුෂාරට කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී St Kitts & Nevis Patriots කණ්ඩායම සමඟ ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වීමට ඉඩ ඇති බව වාර්තා වනවා.

ඒ, එම ක්‍රීඩකයන් දෙදෙනාම අබාධවලට ලක් වීම හේතුවන්.

ඒ අනුව ඔවුන් වෙනුවට Tabraiz Shamsi සහ Anrich Nortje යන ක්‍රීඩකයන් St Kitts & Nevis Patriots කණ්ඩායම සමඟ අත්සන් කර ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)