ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කළ නවතම T20 තුන් ඉරියව් ක්‍රීඩකයන්ගේ ශ්‍රේණිගත කිරීම්වල වනිඳු හසරංග පසුබැස තිබෙනවා.
ඒ ස්ථාන 2කින්.
ඒ අනුව ඔහුට මේ වන විට හිමි වී තිබෙන්නේ එම ශ්‍රේණිගත කිරීම්වල 8වන ස්ථානයයි.
මීට පෙර ඔහු තුන් ඉරියව් ක්‍රීඩකයන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 6චවන ස්ථානයේ රැඳී සිටියා.
මේ අතර සිම්බාබ්වේ සිකන්දර් රාසා එම ශ්‍රේණිගත කිරීම්වල 4වන ස්ථානය දක්වා ස්ථාන 3කින් ඉදිරියට පැමිණ තිබෙනවා.
(COLOMBOTIMES.LK)