colombotimes.lk
සිංහල | English

09 May 2024

එළවළු මිල පහළට



පෑලියගොඩ නව මැනිං වෙළඳපොලේ එළවළු සඳහා වෙනදාට වඩා සාපේක්ෂව අඩු මිලක් අද වාර්තා වී තිබෙනවා.

එහිදී කැරට් කිලෝවක් රු.500ක්, බෝංචි කිලෝවක් රු.550ක්, අමු මිරිස් කිලෝවක් රු.700ක්, වම්බටු කිලෝවක් රු.200ක්, තක්කාලි සහ ගම්මිරිස් කිලෝවක් රු.800ක් ලෙසයි සටහන්ව තිබුණේ.

ඒ අනුව අනෙකුත් එළවළු වර්ග ද අඩු මිලක් වාර්තා කළා.
(colombotimes.lk)