නව රජයේ මංගල අය වැය එළඹෙන 17වන සඳුදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
එහිදී 2025 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම 17වනදා පෙරවරු 10.30ට සිදු කරන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 2025 වර්ෂය සඳහා වන අය වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
(colombotimes.lk)