ප්‍රවීණ ලේඛක ටෙනිසන් පෙරේරා ඊයේ (24) අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඔහු කලක් රෝගාතුරව සිට තිබෙන බවයි වාර්තා වන්නේ.
ටෙනිසන් පෙරේරා අභාවප්‍රාප්ත වන විට 86 වැනි වියේ පසුවුණා.
ඔහු 1940 පෙබරවාරි 02වනදා කොටිකාවත්තේදී උපත ලබා තිබෙන අතර ග්‍රන්ථ 100කට අධික සංඛ්‍යාවක් රචනා කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
