07 May 2026

logo

වියට්නාම ජනපති අද දිවයිනට



වියට්නාම ජනාධිපති To Lam අද (07) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඒ නිල සංචාරයක් සඳහායි.  

ජනාධිපතිවරයා සමඟ 200ක් පමණ දූත පිරිසක් මෙම සංචාරය සඳහා සහභාගී වන බවයි වාර්තා වන්නේ. 

වියට්නාම ජනාධිපති හෙට (08) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට ද නියමිතව තිබෙනවා.  

(colombotimes.lk)