10 May 2026

logo

විජේ තමිල්නාඩු මහ ඇමති ධූරයේ දිව්රුම් දෙයි



ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය ජය ගත් තමිළග වෙට්ට්‍රි කළගම් (TVK) පක්ෂයේ නායක ජනප්‍රිය නළු ජෝසප් විජේ ප්‍රාන්ත මහඇමති ධුරයේ අද (10) දිවුරුම් දී තිබෙනවා.

ඒ චෙන්නායිහි ජවහල්ලාල් නේරු ක්‍රීඩාංගණයේදීයි.

(colombotimes.lk)