11 July 2025

logo

වනිඳු වෙනුවට විජයකාන්ත් හයිද්‍රබාද් සංචිතයට



2024 IPL තරගාවලියේ ඉතිරි තරගය සඳහා ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත් සන්රයිසස් හයිද්‍රාබාද් සංචිතයට එක් වී තිබෙනවා.

ඒ, වනිඳු හසරංග ආබාධයක ලක්වීම හේතුවෙන්.

පසුගියදා ඔහුගේ ආබාධ තත්වය සුව නොවීම හේතුවෙන් වනිඳු හසරංගට IPL තරගාවලියට ක්‍රීඩා කිරීමට නොහැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට දැනුම් දී තිබුණා.

(colombotimes.lk)