මගීන්ද සහිතව පළමු වරට පෘථිවි කක්ෂය වටා ගමන් කළ වර්ජින් ගැලැක්ටික් යානය සිය වාණිජ ගුවන් ගමන සාර්ථකව ඊයේ අවසන් කළා.
මෙම යානය මගීන් තිදෙනෙක්ද සමඟ විනාඩි 75ක සංචාරයකින් පසු නැවතත් සාර්ථකව ගොඩ බැස්සූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉතාලි ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනෙකු සහ ගුවන්යානා කාර්මික ඉනිජිනේරුවරයෙකුද සමගින් මෙම ගුවන් ගමන සිදු කර තිබුණා.
(colombotimes.lk)