21 June 2025


CT One Brain Battle 2025 ජයග්‍රහණය Visionary කණ්ඩායමට



Colombo Times මව් සමාගම වන CT One ආයතන සමූහයේ සාමාගම්වල කාර්ය මණ්ඩලය සඳහා පැවැත්වූ CT One Brain Battle 2025 දැනුම මිනුම තරගාවලිය පසුගියදා පැවැත්වුණා.

ඒ Colombo Times Headquartersහීදීයි. 

කණ්ඩායම් 02ක් ලෙස CT One කාර්ය මණ්ඩලය මෙම තරගාවලියට සහභාගී වූ අතර Storyteller කණ්ඩායම පරදා Visionary කණ්ඩායම මෙවර Brain Battle 2025 ජයගත්තා. 

එම තරගාවලියේ විශේෂ අවස්ථා පහතින්,







(colombotimes.lk)