නාගරික සංවර්ධන අධිකාරිය (UDA) විසින් කොළඹ 2 ලිලී වීදියේ අංක 25 හි පිහිටි ‘විසුම්පාය’ ගොඩනැගිල්ල දීර්ඝ කාලීන බදු පදනම මත ලබා දී තිබෙනවා.
ඒ අනුව මෙම ගොඩනැගිල්ල Azotels සහ Hunas Holdings PLC සමාගමට ලබා දීමට ගිවිසුමක් අත්සන් කර ඇති බවයි වාර්තා වන්නේ.
කොළඹ නගර මධ්‍යයේ පිහිටා ඇති අක්කර 4 කින් යුත් ‘විසුම්පාය’ ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ නිල නිවසක් ලෙස සැලකෙනවා.
මෙම ගොඩනැගිල්ල මීට වසර 190 කට පමණ පෙර ඉදිකර ඇති බව සඳහන්.
(colombotimes.lk)