විටමින් D කියන්නේ අපේ සිරුරට අවශ්‍ය ප්‍රධාන පෝෂක කොටසක්.
අපි ගන්න ආහාරවල තියෙන කැල්සියම් සිරුරට අවශෝෂණය කරන්නේ මේ විටමින් D.
ඊට අමතරව විටමින් D වල ප්‍රයෝජන ගොඩක් තියෙනවා.
අද අපි කියන්න යන්නේ ඒ ප්‍රයෝජන ගැන.
ඒ ගැන සම්පුර්ණයෙන් දැනගන්න මේ Video එක බලන්න.
(colombotimes.lk)
