colombotimes.lk
සිංහල | English

17 September 2024


WI Vs SA - T20 | Russell සහ Holder නොමැතිව කොදෙව් සංචිතය නම් කරයි



දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වීමට නියමිත T20 තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙක්ගෙන් යුත් බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නම් කර තිබෙනවා.

එහිදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරුවෙක් මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩක Andre Russell සහ Jason Holder විවේක ගන්වා ඇති බවයි වාර්තා වන්නේ.

දකුණු අප්‍රිකාවට එරෙහි බටහිර ඉන්දීය කොදෙව් සංචිතයේ නායකත්වය Rovman Powell හට හිමි වී තිබෙනවා.

එම සංචිතය පහතින්,

Rovman Powell (c),
Roston Chase  
Alick Athanaze  
Johnson Charles
Matthew Forde
Shimron Hetmyer
Fabian Allen
Shai Hope
Akeal Hosein
Shamar Joseph
Obed McCoy
Gudakesh Motie
Nicholas Pooran
Sherfane Rutherford
Romario Shepherd

(colombotimes.lk)