Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
බංග්ලාදේශ රජය IPL 2026 තරගාවලිය සිය රට තුළ විකාශනය කිරීම තහනම් කර තිබෙනවා. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මුස්තාෆිසුර් රහ්මාන් IPL තරගාවලියෙන් ඉවත් කිරීමට ගත් තීරණයට ප්‍රතිචාරයක් වශයෙන් මෙම පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.