03 March 2025


ප්‍රභල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්



ප්‍රභල අකුණු සහ තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්භාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින්.

මෙම නිවේදනය අද රාත්‍රී 9.30 දක්වා වලංගු වන බවයි සඳහන් වන්නේ.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල මොණරාගල දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි.

එම නිවේදනය පහතින්,



(colombotimes.lk)