06 February 2026

logo

දිස්ත්‍රික්ක 11කට අනතුරු ඇඟවීමක්



නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රීය වීම හේතුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් හෙට දිනය දක්වා වලංගු වන පරිදි තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන් වන්නේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල සහ උතුරු සහ උතුරු මැද පළාත්වල සහ ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර 55-60 ක පමණ තද සුළං අපේක්ෂා කළ හැකි බවයි.




(COLOMBOTIMES.LK)