හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.
ඒ මාතර අධිකරණය විසින්.
මාතර බ්‍රවුන්ස් හීල් ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීම සඳහා නීතිවිරෝධී ලෙස උපයාගත් මුදල් භාවිත කළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.
එම නඩුව සඳහා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
