දිවයින පුරා පවතින අධික වර්ෂාපතනය හමුවේ කළු, කැලණි සහ අත්තනගලුඔයේ ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
එහි ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ අංශය අධ්‍යක්ෂ, එල්.එස්. සූරියබණ්ඩාර සඳහන් කළේ කළු ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් අවදානම් මට්ටම පැමිණ ඇති බවයි.
(colombotimes.lk)
