20 October 2025

logo

ජන අරගලයට පොලීසියෙන් ජල හා කදුළු ගෑස් ප්‍රහාර



ජන අරගල ව්‍යාපාරය අද (20) කොළඹදී විරෝධතා පා ගමනක් ආරම්භ කර තිබෙනවා.

භාණ්ඩ මිල ඉහළ යාම, විදෙස් ගිවිසුම් ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් පැවැත්වූ මෙම විරෝධතාව කොටුව දුම්රිය ස්ථානය අසළින් ආරම්භ වූ බවයි වාර්තා වන්නේ.

මෙහිදී විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
(colombotimes.lk)