කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්භාවිත විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනය අද (06) රාත්‍රී 11 දක්වා බලපැවැත්වෙන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව සබරගමුව, මධ්‍යම, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට සහ මුලතිව්, වව්නියාව, කුරුණෑගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලට ප්‍රබල අකුණු ඇති වීමේ අවදානමක් පවතින බව එම නිවේදනයේ සඳහන්.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,
(colombotims.lk)