30 May 2026

logo

වැලිපැන්න අන්තර් හුවමාරුව විවෘත කරයි



දිවයින පුරා පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ජලයෙන් යට වූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තර් හුවමාරු මාර්ගය නැවත විවෘත කර තිබෙනවා. 

පොලීසිය සඳහන් කළේ ජලය බැසයාමත් සමඟ රථවාහන ගමනාගමනය සඳහා වැලිපැන්න අන්තර් හුවමාරු මේ වන විට නැවත විවෘත කිරීමට කටයුතු කළ බවයි.

(colombotimes.lk)