කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (16) ඒකක 63.58කින් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය 16,215.93ක් ලෙස සටහන් වූ බවයි වාර්තා වන්නේ.
එමෙන්ම එහි පිරිවැටුම රුපියල් බිලියන 5ක් ලෙස සටහන් වී තිබෙනවා.
(colombotimes.lk)