Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල තරමක් පහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද (29) බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඇමරිකානු ඩොලර් 64.40ක් ලෙසයි. ඇමරිකානු වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 60.15ක් ලෙස සටහන් වුණා. (colombotimes.lk)