20 May 2026

logo

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලට සිදු වූ දේ



ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අද (23) සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 1.37කින් ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල ද ඩොලර් 1.52කින් ඉහළ ගොස් තිබෙනවා. 

(colombotimes.lk)