30 May 2026

logo

තිරිඟු පිටි මිල ඉහළට



ප්‍රවාහන ගාස්තු ඉහළ යාම හේතුවෙන් අද (29) සිට තිරිඟු පිටි මිල ඉහළ දැමීමට කටයුතු කළ බව ප්‍රීමා සමාගම පවසනවා.

එම සමාගම සඳහන් කළේ ප්‍රීමා පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට පියවර ගත් අතර මීට පෙර රුපියල් 220ක්ව පැවති පාන් පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 225ක් වන බවයි.

(colombotimes.lk)