13 July 2025

logo

තිරිඟු පිටි නිශ්චිත භාණ්ඩ යටතට



ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස තිරිඟු පිටි නම් කරමින් ජුනි 16 මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ, වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු විසින්.

එම ගැසට් නිවේදනය පහතින්,
(colombotimes.lk)