01 August 2025

logo

ඉන්ධන මිල වෙනස් වෙයිද ? තීරණය මෙන්න



මාසිකව සිදු කරන ඉන්ධන මිල සංශෝධනයට අනුව අගෝස්තු මාසයට අදාලව ඉන්ධන මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොවන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

එම නිවේදනය පහතින්,  



(colombotimes.lk)