colombotimes.lk
සිංහල | English

27 April 2024

Wisden’s IPL 2023 XI : මතීෂ පතිරණ විශිෂ්ටයින් අතරට



මෙවර IPL තරගාවලියේ විශිෂ්ටතම කණ්ඩායම Wisden සඟරාව විසින් නම් කර තිබෙනවා.

එම කණ්ඩායමට ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ඇතුළත් කර තිබීම විශේෂත්වයක්.

ඔහු මෙවර චෙන්නායි සුපර් කිංග්ස් තරගාවලිය වෙනුවෙන් තරග 12කට ක්‍රීඩා කරමින් කඩුලු 19ක් බිඳ හෙලීමට සමත්වුණා.

Wisden’s IPL 2023 විශිෂ්ටතම කණ්ඩායම පහතින්.,

Faf du Plessis (Royal Challengers Bangalore)
Yashasvi Jaiswal (Rajasthan Royals)
Shubman Gill (Gujarat Titans)
Suryakumar Yadav (Mumbai Indians)
Heinrich Klaasen (wk) (Sunrisers Hyderabad)
Rinku Singh (Kolkata Knight Riders)
Ravindra Jadeja (Chennai Super Kings)
Rashid Khan (Gujarat Titans)
Mohammed Shami (Gujarat Titans)
Mohit Sharma (Gujarat Titans)
Matheesha Pathirana (Chennai Super Kings)
(colombotimes.lk)