රථ වාහන වරදක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී පොලිස් නිලධාරීන්ට බාධා කරමින් කලහකාරී ලෙස හැසිරුණු සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි කාන්තාව යළි රක්ෂිත බන්ධාගාරගත කර තිබෙනවා.
ඒ එළඹෙන 10වනදා දක්වායි.
එම සැකකාර කාන්තාව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබෙනවා.
