ශ්‍රී ලංකා පොලිසියේ රථවාහන අංශයේ කාන්තා නිලධාරිනියන් අද (25) පොළොන්නරුව ප්‍රදේශයේ රාජකාරී සඳහා යොදවා තිබුණා.
අලුතින් සේවයට යොදවා ඇති කාන්තා නිලධාරිනියන් මෙසේ රථවාහන මෙහෙයවීම සහ වාහන පරීක්ෂා කිරීම සිදු කිරීම සඳහා යොදවා ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)