colombotimes.lk
සිංහල | English

26 June 2024

ලෝක පියවරුන්ගේ දිනය අදයි



ලෝක පියවරුන්ගේ දිනය අදට (16) යෙදී තිබෙනවා.

මෙම විශේෂ දිනය වෙනුවෙන් තේමාවක් නොමැති අතර එමඟින් අදහස් කරනුයේ පියවරුන්ගේ නොනිමි ආදරයට සීමාවක්, තේමාවක් අවශ්‍ය නොවන බවයි.

දුක සතුට මේ සෑමදෙයක්ම තමන්ගේ සිත තුළ සඟවා ගනිමින් තම දරුවන්ට දක්වන ඒ මිල කළ නොහැකි අපිරිමිත සෙනහසට උපහාර දැක්වීම අද දවසේදී සිදු කරනු ලබනවා.

ලෝක පියවරුන්ගේ දිනය සමරන අද දවසේ මේ ලෝකයේ උතුම් පිය පදවිය දරන සෑම පියෙකුගේම සිහින සැබෑ වෙන සතුට පිරුණු නීරෝගිමත් සුබ පියවරුන්ගේ දිනයක් වේවා !  

ඒ  Colombo Times අපේ පැතුමයි.

මෙවර පියවරුන්ගේ දිනයට ඔබේ ආදරණීය තාත්තාට සුබ පතන්න  Colombo Times වෙතින් E-cards නිර්මාණය කර තිබෙනවා.

පහත Link එක ඔස්සේ අපේ Colombo Times Facebook පිටුව වෙත පිවිස එම E - Cards download කර ඔබේ ආදරණීය තාත්තාටත් සුබ පැතුම් එක් කරන්න.

https://web.facebook.com/share/p/RA3koPzh2UZmoTvo/

(colombotimes.lk)

May be an image of 1 person, child and text
May be an image of 2 people, child and text
May be an image of 3 people and text
May be a doodle of 2 people and text
May be an image of 2 people and text
May be an image of 1 person and text
May be an image of 1 person, child and text