20 January 2026

logo

ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම ඇරඹෙයි



ගාසා තීරයේ එකඟ වූ ස්ථානවලින් ඊශ්‍රායල හමුදා ඉවත්වීම අවසන් බව, මැද පෙරදිග සඳහාවන ඇමරිකානු විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් නිවේදනය ක‍ර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සඳහා හමාස් සංවිධානයට ලබාදී ඇති පැය 72ක කාලය ආරම්භ වී ඇති බවයි.

(colombotimes.lk)