11 October 2025

logo

ඝන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණයට මධ්‍යස්ථාන 58ක්



දිවයින පුරා ඝන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණය කීරිමේ මධ්‍යස්ථාන 58ක් ඉදිකිරීම් ආරම්භ කළ බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. 

නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් සඳහන් කළේ මේ තුළින් පළාත් පාලන ආයතනවල ඝන අපද්‍රව්‍ය ගැටලුවට ස්ථිර විසඳුමක් ලබාදෙන බවයි. 

මේ වසරේදී පමණක් ඊට රුපියල් මිලියන 750ක මුදලක් වෙන් කර තිබෙනවා. 


(colombotimes.lk)