වැලිගම W15 හෝටලය අසල වෙඩි තැබීමේ සිද්ධියට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙත්නකෝන් ඇතුළු සැකකරුවන්ට එරෙහි නඩුව යළි සලකා බැලීමට දෙසැම්බර් 17වනදා නියම කර තිබෙනවා.
ඒ එම නඩුව අද (10) මාතර මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.
නඩු විභාගය සඳහා දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සැකකරුවන් අධිකරණයේ පෙනී සිට තිබෙනවා.
(colombotimes.lk)