20 May 2026

logo

ලෝක ප්‍රතිශක්තීකරණ සතිය හෙටින් ඇරඹෙයි



ලෝක ප්‍රතිශක්තීකරණ සතිය හෙට (24) ආරම්භ වනවා.

ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලට අනුවයි.

වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාප්‍රේම සඳහන් කළේ ඒ වෙනුවෙන් මෙරට තුළ විශේෂ වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක බවයි.

(colombotimes.lk)