13 December 2025

logo

ලෝක ක්ෂය රෝග දිනය අදයි



ලෝක ක්ෂය රෝග දිනය අදට (24) යෙදී තිබෙනවා.

මෙවර එහි තේමාව වී ඇත්තේ 'අපට ක්ෂය රෝගය තුරන් කළ හැක - කැපවෙමු - ආයෝජනය කරමු - සේවා සපයමු' යන්නයි.

මෙරටින් ක්ෂය රෝගීන් 9500ක් පමණ සිටින බව ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ මිසායා කාදර් සඳහන් කළා.

ඇය වැඩිදුරටත් කියා සිටියේ එක් ක්ෂය රෝගියෙක්ට නිරෝගී පුද්ගලයන් 15 දෙනෙක්ට රෝගය බෝ කළ හැකි බවයි.

(colombotimes.lk)