18 October 2025

logo

අතුරුදන් හෙලිකොප්ටරයේ සුන්බුන් සොයා ගැනේ (PHOTOS)



අද (11) උදෑසන අතුරුදන් වූ පුද්ගලයින් හය දෙනෙකු රැගත් හෙලිකොප්ටර් යානය නේපාලයේ Lamjura Pass ප්‍රදේශයේදී අනතුරට ලක්ව යානය විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

ඒ අනුව එම යානයේ සුන්බුන් සමඟ තිබී මළ සිරුරු පහක් සොයා ගෙන ඇති බව සඳහන්. 
 
හෙලිකොප්ටරය මුහුදු මට්ටමේ සිට මීටර් 3500 ක් පමණ ඉහළින් ගමන් කර ඇති බව එරට පොලිසිය පවසනවා.
(colombotimes.lk)
Nepal retrieves bodies of six killed in helicopter crash | Reuters
 
All 6 aboard helicopter carrying Mexican tourists are killed in a crash  near Mount Everest in Nepal | AP News
All 6 aboard helicopter carrying Mexican tourists are killed in a crash  near Mount Everest in Nepal | DC News Now | Washington, DC
Search team recovers all bodies from Nepal helicopter crash site