09 February 2023
සිංහල | English

INTERNATIONAL
POLITICAL

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු එකම දිනකදී විවාහ වෙයි



ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු අද විවාහ ගිවිසගෙන තිබෙනවා. 

කසුන් රාජිත, චරිත් අසලංක, පැතුම් නිශ්ශංක කොළඹ ස්ථාන තුනකදී මෙලෙස විවාහ වුණා. 
 
ඇෆ්ගනිස්තානයට එරෙහිව මහනුවර පල්ලෙකැලේ දී ඊයේ ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ද ඔවුන් ඇතුළත් වුණා. 
 
ඔවුන්ගේ මංගල උත්සව වලින් අනතුරුව අද සවස් වන විට නැවත සංචිතයට පැමිණීමට නියමිතයි. 
 
ඒ බදාදා මහනුවර පල්ලෙකැලේ හිදී පැවැත්වීමට නියමිත ඇෆ්ගනිස්තානය සමඟ මීළඟ තරගයට සූදානම් වීම සඳහායි.
(colombotimes.lk)
May be an image of 2 people, people standing, flower and outdoors
May be an image of 8 people, people standing and outdoors
May be an image of 8 people and people standing