2025 ආසියානු පැසිෆික් සවි එසවීමේ ශූරතාවලියේදී ශ්‍රී ලංකාවේ රන්සිළු ජයතිලක ඊයේ (29) රන් පදක්කමක් දිනාගෙන තිබෙනවා.
ඒ කිලෝග්‍රෑම් 120 බර පන්තිය යටතේයි.
මෙම තරගය සඳහා ඕස්ට්‍රේලියාව, ටොංගා සහ සැමෝවා යන රටවල් නියෝජනය කරමින් ක්‍රීඩකයන් සහභාගී වූ බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)